Arduino උපකරණ සඳහා නිවැඩදිව විදුලි බලය සැපයිය යුතුවේ. ඒ ආශ්‍රිතව පරිපථය නිර්මාණයේ දී ඉතා කුඩා විදුලි බල වැඩිවීමකින් atmega 328 IC එක පිලිස්සී යා හැක. එවායේ මිළ ගණන් එක්ක ගත් කල ඒක ඉතාමත් පාඩු සහගත දෙයක් වේ. ඒ නිසා මෙම සරල පරිපත සටහන සුදුසු සහ නිවැරදි විසඳුමක් වනු ඇත.
අවශ්‍ය උපකරණ
7805 Regulator එකයි
10uf Capacitor එකයි
104pf Capacitor එකයි
පරිපථය
මෙහිදී අමතක නොකල යුතු කරුණ වන්නේ වෙනත් ධාරිත්‍රක නොදැමිය යුතු බවයි.
ඔබගේ අදහස් යොමු කරන්නත් අමතක කරන්න එපා
No comments:
Post a Comment